බෝට්ටුවක් ගිලී 31ක් මරුට…තවත් පිරිසක් අතුරුදන්

ප්‍රංශයේ සිට එක්සත් රාජධානිය බලා ගමන්ගත් සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බෝට්ටුව, උතුරු ප්‍රංශයේ කැලේස් කලාපය ආශ්‍රිත ඉංග්‍රීසි ඇලේ ගිලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2014 වසරෙන් පසු එම ඇල මාර්ගයේ සිදුවූ විශාලතම අනතුර මෙය බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසනවා.

මියගිය අය අතර කාන්තාවන් පස් දෙනෙකු සහ ගැහැණු ළමයෙකු වන බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බවද සඳහන්.

සංක්‍රමනික බෝට්ටු අනතුරත් සමඟ මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා බි‍්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ද්වී පාර්ශවික එකඟත්වයකට පැමිණ ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37