බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ දී මවක් නිවුන් දරුවන් 06 දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා.
එම රෝහල ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා (15) අදාළ මව විසින් පිරිමි දරුවන් 06 දෙනෙක් මෙලෙස බිහි කළ බවයි.
මේ වනවිට එම බිළිඳුන් හය දෙනාගේ පස්දෙනෙක් එම රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් දරුවා කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් විසිනුයි මෙම බිළිඳුන් හයදෙනා බිහිකර ඇත්තේ.














Budu saranai chuthi puthala 6 ta….
මටත් ඒම තිබ්බනම්