බිස්කට් කර්මාන්තයට සිදුව ඇති දේ අපටත් සිදුවේවි – බේකරි හිමියන්ගේ සංගමය

රජය මැදිහත් වී තම ගැටළු සඳහා සහනයක් ලබා නොදුනහොත් බිස්කට් කර්මාන්තයට මේ වනවිට සිදුව ඇති තත්ත්වය තම කර්මාන්තයට ද උදාවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ රජය සහ බලධාරීන්ගේ සහාය ලැබේ නම් රුපියල් 190ක් වැනි අධික මිලකට මේ වනවිට අලෙවිවන ග්‍රෑම් 400ක පාන් රාත්තල රුපියල් 50 කින් පමණ අඩුකළ හැකි බවයි.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද සැලකිය යුතු මුදලකින් අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට බේකරි හිමියන්ට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළා.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක් ද රට තුළ ක්‍රියාත්මක බව සඳහන් කළා.

බිත්තර සඳහා පාලන මිලක් පැනවූව ද තමන්ට තවමත් පාලන මිලට බිත්තර ලබාගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43