බිරිඳගේ ඡායාරූපයක් නිසා මගමග තවත් විපතක්

කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසියට හැකි විය. මෙම සිදුවීම සිදුව ඇත්තේ නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් අපහාස කිරීම නිසා මෙලෙස ඝාතනය කිරිමට සිදු වු බවයි ඝාතනය සිදුකල පුද්ගලයා පාපොච්චාරණය කරමින් සඳහන් කර ඇත්තේ. මීට ඉහතදී කාර් රථයෙන් පැමිණි පුද්ගලයා සහ යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයන් කවදා හෝ හමුවන ලෙස අභීයෝග කරගෙන තිබී ඇති අතර රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවීමත් සමග මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41