බිරිඳගෙන් දික්කසාද වූ සතුට සමරන්න පුද්ගලයෙක් කිරිවලින් නාලා (වීඩියෝ)

දික්කසාද වූ සතුට සැමරීම වෙනුවෙන් පුද්ගලයෙක් කිරිවලින් ස්නානය කළ පුවත් පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙලෙස කිරිවලින් ස්නානය කර ඇත්තේ ඇසෑම්හි පදිංචි මනික් අලි නැමැති පුද්ගලයෙක්.

තම බිරිඳගෙන් නීත්‍යානුකූලව දික්කසාද වූ මෙම පුද්ගලයා තමන් දිගු කලක් බලා සිටි “නිදහස” ලබා ගත් බව පවසමින් මෙලෙස කිරිවලින් ස්නානය කර තිබෙනවා.

ප්‍රදේශවාසීන්ට අනුව, යුවළ ඔවුන්ගේ විවාහය නීත්‍යානුකූලව අවසන් කිරීමට තීරණය ගැනීමට පෙර ඔහුගේ බිරිඳ අවස්ථා දෙකක දී අනියම් පෙම්වතා සමඟ පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“දික්කසාදය අවසන් කර ඇති බව මගේ නීතිඥවරයා ඊයේ මට දැනුම් දුන්නා. ඉතින්, අද මම මගේ නිදහස සැමරීමට කිරිවලින් ස්නානය කරනවා,” යනුවෙන් පවසමින් ඔහු මෙලෙස කිරි ලීටර් 40ක් ස්නානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සංසරණය වනවා.

  1. කිරිවලින් නාල, කහ වලින් හෝදල ගන්න වෙයි. මොන ලෙඩ තිබුණද දන්නෙ නෑනෙ ගෑණිට 😁😁😁



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23