බිත්තර අලෙවිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට දඩ

පසුගිය උත්සව සමයේ දී බිත්තර සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිළධාරී ශාන් යාපාරත්න සදහන් ‍කළේය.

බදුල්ල, වැළිමඩ සහ බණ්ඩාරවෙල අධිකරණයන් වෙත ඉදිරිපත්කල ව්‍යාපාරිකයින් පස් දෙනෙකුටයි මෙසේ දඩ නියමවී ඇත්තේ.

මෙම ව්‍යාපාරිකයින් පස් දෙනාට අමතරව නඩු පවරා ඇති තවත් ව්‍යාපාරිකයින් තිස් පස් (35) දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි යාපාරත්න වැඩිදුරටත් සඳහන් කලේ.

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම, බිත්තර සඟවා තැබීම, සන්තකයේ තබාගෙන නැතැයි පැවසීම ආදී වැරදි ඔස්සේ මෙම ව්‍යාපාරිකයින් හතලිස් (40) දෙනා බදුල්ල දිස්ත්‍රික්කය තුලදී සිදුකල වැටලීම් වලදී නීතියේ රැහැනට කොටුකරගෙන තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14