බාලවයස්කාර පෙම්වතිය සමඟ නිවසේ තනි වූ පෙම්වතාට මතක හිටින පාඩමක්

බාලවයස්කාර තම පෙම්වතියව අපහරණ කළ බව කියන තරුණ පෙම්වතෙක් ආරච්චිකට්ටුව පොලිසිය විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 18ක තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පෙම්වතා අතින් අපහරණයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක වන බාලවයස්කාර පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

තම දෙමව්පියන් නිවසේ නොමැති බවට පෙම්වතිය විසින් පෙම්වතාට දැනුම් දී ඇති අතර, එම දැනුම්දීම මත පෙම්ව්වතා පෙම්වතියගේ නිවසට පැමිණ ඇති බව සඳහන්.

එහිදී දෙදෙනාම පෙම්වතියගේ නිවසේ කාමරයක සිටින අවස්ථාවක ඇයගේ දෙමව්පියන් නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතියගේ දෙමව්පියන් විසින් පෙම්වතාව අල්ලා පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

සැකකාර පෙම්වතා හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41