බාලවයස්කාරියක් මවක කළ තරුණයෙක් අත්අඩංගුවට

අවුරුදු 15 යි මාස 08ක දැරිවියක් සමග පවුල් ජීවිතයක් ගත කරමින්; ඇයව මවක් බවට පරිවර්තනය කළ 21 හැවිරිදි තරුණයෙකු ව අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලීසිය කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ; බාලවයස්කාර දැරිවියක් දරු ප්‍රසූතියක් සිදුකර 8 වන වාට්ටුවේ ප්‍රතිකාර
ලබමින් සිටික බව ඉකුත් 29 වැනිදා සවස පුත්තලම මූලික රෝහලේ නිලධාරීන් විසින් පොලිසියට දැනුම්දෙනු ලැබීමත් සමග ඒ ගැන විමර්ශන ඇරඹුණු බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ; පුත්තලම -ස්මායිල් පුරම් පදිංචි තරුණයෙකු යි.

ඉකුත් 2022 වසරේ නොවැම්බර් මාසයේ දිනක මවක් බවට පත් ව ඇති දැරිවියව තමන් වාකරේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇය සමග අඹු – සැමියන් ලෙස ජීවත් වූ බවත්, පසුව 2023 පෙබරවාරි මස 11 වැනිදා සිට නැවත වනාතවිල්ලුව ප්‍රදේශයට පැමිණ කුලී නිවසක ඇය සමග සිටි බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55