බහින්බස් වීම මරණයෙන් කෙලවර වෙයි (ඡායාරූප)

ආරවුලක් මුල් කරගනිමින් සිදුකල පහර දීමකින් කෑගල්ල දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ විමලාගම දී පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති අතර එය සිදුකල අසල ගමක සොහොයුරන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මිය ගොස් ඇත්තේ වයස 59ක සිවුදරු පියෙකු වන අතර තුවාල ලැබු ඔහුගේ පුත්‍රයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?