බලශක්ති ඇමැතිගෙන් හෙළිදරව්වක්

අනවසරව ඉන්ධන ගබඩා කරගෙන සිටින ව්‍යාපාරික ස්ථාන 2100ක් ඇති බව හෙළි වී ඇතැයි බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටීයේ ඉදිරියේදී එවැනි ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන නිකුත් නොකරන බවයි

ව්‍යාපාරික ස්ථාන සඳහා ඉන්ධන ගබඩා කර ගැනීමට ඛනිජතෙල් සංස්ථාව අවසර ලබාදී ඇතත් බොහෝ ආයතන එම අවසරය ලබා නොගෙන ඉන්ධන ගබඩා කරගෙන සිටින බවට වාර්තා වී ඇතැයිද ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41