බන්ධනාගාර රැදවියෙකු සමඟ සබදතා පවත්වමින් මත්කුඩු ජාවාරමේ නිරත වූ කාන්තාවක් අත්අඩංගුවට

බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු සමඟ සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් හෝකන්දර – බෝගහවත්ත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි බුද්ධි කොට්ඨාශය වෙත ඊයේ (31) ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී කාන්තාව සන්තකයේ තිබූ බෑගයක තිබී හෙරොයින් ග්‍රෑම් 106ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් හයලක්ෂ 3000ක මුදලක් ද සොයා ගැනුණා. 48 හැවිරිදි මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සඳහා අදාළ නිවස භාවිත කර ඇති අතර, ඇයට දෙමටගොඩ – මිහිදුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් ද පවතින බවටයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09