බදුල්ල – මාපාගල ප්‍රදේශයේ වත්තක නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් මේ වන විට නිවාස 8කට හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





