spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලකුණු 257ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 257ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පූනේහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගත්තා. Mahmudullah ලකුණු 46ක් රැස් කළා. Litton Das ලකුණු 66යි. Tanzid Hasan ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Jasprit Bumrah, Mohammed Siraj සහ Ravindra Jadeja කඩුලු 2 බැගින් දවා ගත්තා. ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?