පොහොර සහනාධාර සල්ලි ඕන නම් වී මිලදී ගැනීමට යෙදවිය හැකියි – කෘෂි ඇමති (වීඩියෝ)

පොහොර මිලදී ගැනීමට රජයෙන් ලබාදෙන සහනාධාරය අනවශ්‍ය බවට ගොවි සංවිධාන ප්‍රකාශ කරන්නේ නම් එම මුදල්, වී මිලදී ගැනීම සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

දිස්ත්‍රික්ක 25 නියෝජන කරන ගොවි සංවිධාන සමඟ පැවති සකච්ඡාවක දී ඔවුන්ගේ ඉල්ලීම මෙය වූ බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙය ක්‍රියාවට නැංවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගන්නොරුව ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පොහොර මිලදී ගැනීමට වෙනුවෙන් ගොවි ජනතාවගේ ගිණුම්වලට මුදල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා, එහිදී හෙක්ටෙයාරයකට රුපියල් 15,000ක මුදලක් ලබාදෙන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36