පොසිටිව් වෙච්ච මාධ්‍යවේදියා දවසින් මියයයි

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දමිළ මාධ්‍යවේදියෙකු වූ ප්‍රකාශ් ඥාන ප්‍රකාශම් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව ඇත.

විසි හය හැවිරිදි මෙම තරුණයා කලක සිට ඔස්ටියෝපොරෝසිස් හා සමාන ඇවිදීමට නොහැකි රෝගී තත්ත්වයක සිට ඇත.

ඊයේ (02) උදෑසන කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන ඇති අතර ඊයේ සවස් යාමයේ දී ඔහු ජීවිතයෙන් සමුගෙන ඇත.

මොහු හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා වශයෙන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ දී උපත ලබා එම ප්‍රදේශයේ දීම ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇත.

මෙම තරුණ මාධ්‍යවේදියාට වයස අවුරුදු තිහට අඩු බැවින් කොවිඩ් එන්නත ලබා ගැනීමට නොහැකි වී ඇත.

WhatsApp Image 2021 09 03 at 4.48.31 PM 768x766 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14