spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලීසියෙන් දැනුම්දීමක්

අගෝස්තු 04 වැනිදා ගල්කිස්ස අධිකරණ සංකීරණය තුළ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. මේ අනුව ඔවුන්ගේ චිත්‍ර දෙකක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

සැකකරුවන් පලාගිය බවට සැක මෝටර් රථයක ඡායාරූපයක් ද නිකුත් කර ඇති අතර අදාල සැකකරුවන් සහ මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය – 011-2717526
ගල්කිස්ස පොලිස් ස්ථානය – 071-8597664

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?