පොලිසියටත් ආර්ථික අපහසුතා, නිලධාරීන් හතරක් එක්ව මාල කඩා මාට්ටු වෙයි

තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය මංකොල්ල කෑ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් සිව්දෙනා මාලඹේ පොලිසියට අනුයුක්ත සේවය කරන නිලධාරීන් බවයි වාර්තා වුණේ.

අදාල තරුණයා පසුගිය 20 වනදා කොට්ටාව විද්‍යාල හංදිය ප්‍රදේශයේ සිය සහෝදරියගේ නිවසට පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිය දී මෙම මංකොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනා තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් තිබූ බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථය සහ කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

 සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48