පොලිස් සැමියා නිසා දිවි නසා ගත් දියණියගේ මරණයට මවක් සාධාරණය ඉල්ලයි

පොලිස් නිලධාරියෙකු සමඟ මුහුණු පොත ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසුව ඇයට එල්ලවූ තිඩන පීඩන හේතුවෙන් සිය දිවි නසා ගත් පුවතක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය වසරේ මාර්තු මාසයේදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු සමග ආර්. එල් චන්ද්‍ර ප්‍රභා ජනාදරී නම් 26 හැවිරිදි මෙම තරුණිය විවාහ වී ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකට සමගයි.

මෙම මව චෝදනා කරන්නේ මෙම පොලිස් නිලධාරියා විකෘති ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයෙකු බවටයි.අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කල ද ඒ සදහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09