පොලිස් නිලධාරියෙක්ට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කරලා

අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරිකුට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රථ වාහන දඩ කොළයක් සම්බන්ධයෙන් වූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවීම හේතුවෙන් ආදාල පුද්ගලයා මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා සහ පහරදීම සිදුකළ තැනැත්තා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්