පොලිස් ජීප් රථයේ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙක් මරුට

කටුපොත පොලිසියට අයත් පොලිස් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්කල පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලැබිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අධාල අනතුර සිදුකල පොලිස් රියදුරාට අපරාධ නඩු විධානසංග්‍රාහ යටතේ නඩු පවරණ බවයි. කටුපොත වාරියපොළ ප්‍රධාන මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරුවේයි.පොලිස් ජීප් රථයේ ගැටි තිබුණේ වේයන්ගොඩ සිට අනුරාධපුර ප්‍රදේශයේ ආගමික කටයුත්තක් සදහා යමින් සිටි එකම පවුලක පිරිසක් ගමන්ගත් ත්‍රිරෝධ රථයක්.අනතුරෙන් ත්‍රිරෝද රථය පැදවු 40 හැවරදි පුද්ගලයාත් ඔහුගේ මවත් ජිවිතක්ෂයට පත්විය.ත්‍රි රෝද රථය පැදවු පුද්ගලයාගේ බිරිදත්,දරවන් තිදෙනාත් අනතුරෙන් තුවාල ලබා තිබෙනවා.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගොස් ආපසු එමින් සිටියදි මෙම අනතුර සිදු වු බවයි අජිත් රෝහණ මහතා පැවසුවේ.ජිප්රථයේ රියදුරා කටුපොත රෝහලට ඇතුලත් කර තිබේ.සිද්ධිය සම්බන්ධව කුලියාපිටිය ජේෂ්ඨ පොලිස්පතිවරයා යටතේ වැඩිදුර පරක්ෂණ ක්‍රියාත්මකයි.

https://youtu.be/WSB_QfgGetM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17