spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පේරාදෙණියේ දී පොලිස් නිලධාරියකු සපා කෑ කතක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියකුට පහර දී ඔහුව සපා කෑ කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පොලිස් නිලධාරියා පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී මෙම කාන්තාව සහ තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

එහිදී එම කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී ඔහුව සපා කෑ ඇති බවයි වාර්තා වුණේ.

සපා කෑමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇඟිල්ලකට සහ මුහුණට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?