හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියක් තම පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා පංති කාමරය තුළ සාදයක් සංවිධානය කළ පුවතක් වාර්තා වනවා.
දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා නිවසින් රුපියල් 20,000ක මුදලක් ද සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පන්ති කාමරයක උපන්දින සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ සාදය සඳහා රැගෙනවිත් තිබූ කේක්, බිස්කට්,රසකැවිලි සහ බියර් කෑන් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
එහිදී සාදය සංවිධානය කිරීමට මුල් වූ ළමුන් සති දෙකක පන්ති තහනමකට ලක් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව ද විදුහල්පතිවරයා සඳහන් කළා.
.














Ohoma yan thawa issarahata winashaya wadi athaka nowe…pasal walin karanna one syalabus eka cover karana eka neme..
කේක් ටික ටීචලා කන්ඩ ඇති ශුවර් එකට