spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුබුදු චතුරංගට ෆේස්බුක් විරෝධයක් එල්ල වු හේතුව මෙන්න

ඉරිදා දිනයේ රාත්‍රියේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එක්වෙමින් රංගන ශිල්පී පුබුදු චතුරංග ඔහු සමාජ මාධ්‍ය වල නොහොබිනා කොමෙන්ටු පළ කරන්නන් දැඩි ලෙස විවේචනයට ලක් කලා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රංගන ශිල්පී පුබුදු චතුරංගට පසුගිය දා සිට ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුලින් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

කලා ශිල්පීන් හෙළා දකිමින් කොමෙන්ට් පළ කරන පාඨක පිරිස් සිටින්නේ ලංකාව වැනි රටවල පමණක් බවත් විදෙස් රටවල කලා හැකියාවට උපදෙස් දෙන කොමෙන්ට් පළවන බවත්ය. ලංකාවේ සෑම 12 දෙනෙකුගෙන් එක් අයෙකුම මේ ආකාර ක්‍රියාවලට නැඹුරුවන මානසික ආබාධයකින් පෙළෙන අය සිටින බවයි.ඔහු මේ අදහස් දැක්වුයේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එක්වෙමිනි.මෙම වැඩසටහනට රංගන ශිල්පී දිනක්ෂිද සහබාගි වී සිටි අතර ඇයටද පසුගියදා ඇගේ ජායාරූපයකටද මෙවැනි අනවශ්‍ය කොමෙන්ට් පලකර තිබු අවස්ථාවක් ද අප මිට පෙර පුවතකින් වාර්තා කලා .
එහිදි පුබුදු කල කතාව එහි සිටි අනෙක් කලාකරුවන්ගේද ප්‍රසාදයට ලක් වුණා
රංගන ශිල්පී පුබුදු චතුරංග විවේචනයට ලක් වු වීඩියෝව පහතින්

https://youtu.be/HDW2fhvbvLA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?