පුනාගල කඳු රක්ෂිතයේ ගින්නක් (වීඩියෝ)

කොස්ලන්ද – පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ගින්න ඊයේ (18) රාත්‍රියේ සිට වේගයෙන් පැතිර ගොස් රක්ෂිතයේ විශාල කොටසකට හානි සිදු ව ඇති බවයි.

මේ දිනවල එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය හා සුළං හේතුවෙන් මෙලෙස ගිනි ගැනීම් ඇති වන බව ද වාර්තා වනවා.

කෙසේ නමුත් අද (19) උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?