පුද්ගල ඝාතනයක් සිදුකර ඩුබායි පනින්න ගිය යුවළක් කටුනායක දී කොටුවෙයි

පුද්ගල ඝාතනය සිදුකර ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ දී අදාල යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තා වන්නේ.

ගල්කිස්ස ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර විදෙස් ගතවීමට උත්සහා කරන යුවළක් පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසියට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මොවුන්ට එරෙහිව තාවකාලික ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව සැකකරු සහ සැකකාරිය ගුවන් තොටුපළ පොලීසි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39