පුද්ගලික පාසලක් වටලයි – නේවාසික සිසුන් සහ කාර්යමණ්ඩලය එම ස්ථානයේදීම නිරෝධායනයට

මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද (03) පොලීසිය විසින් වටලා තිබේ. 

ඒ මහනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයකි.

එම අවස්ථාවේ එහි සිසුසිසුවියන් 50ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇත. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී එහි සිටි සිසුවියකට මීට පෙර කොවිඩ් ආසාදනය වී තිබූ බවද අනාවරණ වී ඇත. 

ඒ අනුව සිසුන් සහ සේවකයින් දින 14ක් එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි.

කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09