පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු නාහිමියන්ගෙන් අවවාද

ත්‍රිපිටකය සහ බුද්ධ චරිතය විකෘතියට පත් කරමින් සිදු කරනු ලබන දේශණවලින් වළකින ලෙසට පිටිදූවේ සිරිධම්ම හිමිට අති පූජ්‍ය මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඇතුලු කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබෙනවා.

පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු මහා විහාරයට කැඳවා මෙලෙස උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ හිමිනම එම අවවාද පිළිගත් බවයි.

ඉදිරියේදී තම දේශනා බෞද්ධාගමට අනුව සිදු කරන බවට පිටිදූවේ සිරිධම්ම හිමි පොරොන්දු වූ බව පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කළා.

කාරක සංඝ සභාව ලබාදුන් උපදෙස් හා නියමයන් උල්ලංඝණය වන බවට හැගී යන ඕනෑම අවස්ථාවක තමා සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයකට එකග වන බව ද එම හිමියන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56