පා පැදි සොරාගෙන අලෙවි කළ කත අනුරපුරේ දී මාට්ටු

අනුරාධපුර නගරයේ වෙළඳසැල් ඉදිරිපිට නවතා තිබූ පා පැදි සොරාගත් කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර, පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව පසුගිය මැයි සහ ජූලි මාසය දක්වා කාලය තුළ අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල නවතා තිබූ පා පැදි 12ක් පමණ මෙලෙස සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සොරාගත් පා පැදි නිවසට රැගෙනවිත් වෙනත් වර්ණයක් ගල්වා විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

මාස කිහිපයක සිට නගරයේ සිදු වූ පා පැදි සොරකම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසියට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අදාල කාන්තාවගේ ස්වාමියා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර සොරකම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56