පාස්කුවේ බෝම්බෙකටවත් අහුවෙලා පවුල පිටින්ම යන්න ගියා නම් මීට වඩා හොඳයි කියලා හිතනවා ඇති

අපේ රටේ සංගීත කලාව තුළ බිහි වූ අති දක්ෂ ගායිකාවක් වශයෙන් කාගේත් හදවතේ රැඳුණු සුන්දර ලයාන්විත කටහඬක් හිමි සුන්දර ගායිකාවක් වශයෙන් අභිෂේකා විමලවීර හඳුන්වන්නට පුළුවන්. ඇයගේ සුන්දර ලයාන්විත හඬින් ගැයෙන සුන්දර ගීත ගායනාවක් සංගීත ලෝකයට බිහි කිරීමට ඇය සමත් වී ඇති අතර අපේ රටේ සිටින ජනප්‍රිය ගායිකාවක බවට අද වන විට පත් වී සිටිනවා.

සුන්දර ලයාන්විත කටහඬකට අමතරව සුන්දර සුරූපී පෙනුමක් ඇයට හිමිවී ඇති අතර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන සුන්දර කලාකාරිනියක් වශයෙන් දැයම පෙන්වා දෙන්නට පුළුවන්.

මේ නිසාම සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානයට යොමු වූ ජනප්‍රිය චරිතයක් බවට ද ඇය මේ වන විට පත්ව තිබෙනවා. ඇයටම ආවේනික වූ වෙනස්ම ආකාරයේ ගීත කිහිපයක් මේ වන විට ඇය විසින් නිකුත් කර තිබේ.

ඇය තම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කාරණා පිළිබඳව ලියා තම රසිකයන්ව දැනුවත් කිරීම ඇය විසින් සිදු කරන කාර්යයකි. පසුගියදා ඇය තම ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධ කරනු ලැබූ සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා. ඇය විසින් සමාජ මාධ්‍ය එක්කතල සටහනයි මේ.

ගෙවල් වල ඔක්සිජන් මැෂින්ස් වලින් ජීවත් වෙන, මැරෙන්න දින ගණින මිනිස්සු,අවුරුදු ගණන් ඔපරේෂන් කරගන්න waiting list වල ඉදල දින නියමයක් නැතුව කල් ගිය මිනිස්සු,ඔක්සිජන් නැතුව මින් මැදුරු වල මැරිල යන මාලු පැටව්,උන්ව හදන මිනිස්සු,බිස්නස් කරගන්න බැරුව කඩවල් වලට වෙලා හූල්ලන මිනිස්සු,තට්ටු ගණන් උස බිල්ඩින් වල පඩිපෙලින් බහින්න වෙන බයට උදේ ඉදන් කට්ට කාල ,current කපන්න කලින් වැඩේ කර නොගෙන ලිෆ්ට් වලට නගින්න පොරකන මිනිස්සු,ත්‍රීවිල් වලට දෙන සල්ලි බේරගන්න ගිනි අව්වෙ කලිසං ශර්ට් ඇදගෙන පයින් යන මහත්තුරුපෙට්‍රල් නැතුව ඩීසල් නැතුව ගොවිතැන් කරගන්න බැරුව අහස දිහා බලන් හූල්ලන මිනිස්සු,කිරි බිංදුවක් නැතුව වතුර බීල බඩගින්දර නිවාගන්න දරු පැටව්නොකා නොබී ඉතුරු කරපු සල්ලි වලට මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්න අසරණ මිනිස්සු,රට දාල යන මිනිස්සුන්ට බැන බැන රට වෙනුවෙන් දෙමාපියො වෙනුවෙන් රටේ ඉතුරුවුණු මිනිස්සුඉහින් කණින් දාඩිය පෙරාගෙන ඉටිපන්දම් එළියෙන් පාඩං කරන විභාගෙට ලියන ළමයි,පිනට දෙන බෙහෙත් ටික නැති වෙයිද කියල ගින්දරෙන් ඇවිලෙන කාත් කවුරුත් නැති අත්තම්මල-සීයලඩොනේශන් නැතුව වැහිල යන්න ළංවුණු වැඩිහිටි නිවාස ළමා නිවාස වල ජීවිත..පිළිකා රෝහලේ වැක්සින් circle එක සම්පුර්ණ කරගන්න බැරුව මැරෙන්න පණ අදින මිනිස්සු,බැරි බරක් කරේ තියන් ගිහින් බැරිම වෙනකොට තේ කෝප්පෙන් බඩ පුරවගත්ත මිනිස්සු,හැම පක්ෂෙකටම ඡන්දෙ දීල හෙම්බත් වුණු උපන් පවට ජීවිතේ ගෙවන හැම පක්ෂෙකම මිනිස්සු…දැන්………පාස්කුවේ බෝම්බෙකටවත් අහුවෙලා පවුල පිටින්ම මැරිල ගියා නම් මීට වඩා හොදයි කියල හිතනවා ඇති..ඇහෙනවද මගේ රට අඩනවා!!ඇහෙනවද ?? ලංකාව අඩනවා!!!!!අපි තාම වෙන දෙයක් බලන් ඉන්නවා….අභී….

  1. mariyawu thopi okkoma ! makara katawal aragena dawasa puraawata anekaata desdewol demin nayata pitaratin genath kakaa inna gon rela makabaewelaama palayau. kaalakanni kammali thakathiru kunu haththa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48