පාසල් සිසුවියක් පැහැරගත් 23 හැවිරිදි පෙම්වතා පොලීසියට කොටුවේ

වයස අවුරුදු 15යි මාස 07ක් වයසැති පාසල් සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගිය බව කියන 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – ස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවෙක්.

උපකාරක පංතියකට යන බව පවසා ඉකුත් අගෝස්තු 25 වැනිදා නිවසින් ගිය තම දියණිය නැවත නොපැමිණි බව ඇයගේ මව විසින් පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය පැහැර ගෙන ඇති බව කියන සිසුවි සහ සැකකාර තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි පොලීසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

සිසුවි වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04