පාසල් සිසුන් කෙළෙසූ ගාල්ලේ කපුවා යළි රිමාන්ඩ්

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උණවටුන, මැටරඹ දේවාලයේ කපුවා අද (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර කපුවා ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සැකකාර කපුවා අද දින අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථවේ දී අධිකරණය අසළ සාමකාමී විරෝධතාවක් ද පැවැත් වුණා.

ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් කිහිප දෙනෙකු වට්සැප් තාක්ෂණය මඟින් පොළඹවාගෙන අපයෝජනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකාර කපුවා පසුගිය 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51