පාලන මිලත් සමඟ බිත්තර හිඟයක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමඟ වෙළඳපොළ තුළ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව වෙළඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් සඳහන් කරන්නේ බිත්තර සඳහා නිශ්චිත සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් තමන් නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වන බවයි.

මේ අතර උපරිම සිල්ලර මිලක් නියම කිරීම ඇතුළු ගැටළුවලට විසඳුම් ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට විශේෂ ලිපියක් භාරදීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියා.

බිත්තරයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය 19 වනදා රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනයට අනුව දුඹුරු සහ රතු බිත්තරයක් රුපියල් 45කටත්, සුදු බිත්තරයක් රුපියල් 43කටත් අලෙවි කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56