පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වී තිබෙනවා.

අද (05) දිනට නියමිත සැසි වාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුතුවයි පෙරවරු 09.30ට ඇරඹුණේ.