spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ යකා නැටූ ඩයනා, රෝහණ සහ සුජිත්ට මාසයක තහනමක්

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී කලහාකාරී හැසිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා.

මේ අතර එම නිර්දේශයන් ඇතුළත් පළමු වාර්තාව සභාගත කිරීම කමිටු සභාපති චමල් රාජපක්ෂ විසින් අද (30) සිදුකළා.

1
2
3
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?