පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබූ ඩ්‍රෝන යානය කඩා වැටී ලක්ෂ ගණනක පාඩුවක්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ලැබූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩා වැටීමෙන් එය විනාශ වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවක් බවට තොරතුරු වාර්තා වන අතර, එය මේ වනවිට පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී ඇති බව සඳහන්.

පසු ගියදා පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබියදී මෙම යානය මෙලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් විසින් පසුගියදා සොයා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59