ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 4 තුළ රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ. පාඩුව මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් 73%ක අගයක් ගනී.ඛනිජ තෙල් සංස්ථාව මේ ආකාරයට අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ විනිමය අනුපාත හරහා ලැබූ අලාභයයි.
ඒම අගය රුපියල් බිලියන 550ක් පමණ වෙයි.














This news is incomplete ,when reporting there should be a complete finance statement.