පාකිස්ථානයට භූ කම්පනයක්

පාකිස්ථානයට භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද (17) අලුයම මෙම කම්පනය සිදුව ඇති අතර එය රිච්ටර් මාපක 4.7 විය.

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ, භූමිකම්පාව කිලෝමීටර් 190 ක් ගැඹුරකින් සටහන් වූ බවයි.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත