spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයට භූ කම්පනයක්

පාකිස්ථානයට භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද (17) අලුයම මෙම කම්පනය සිදුව ඇති අතර එය රිච්ටර් මාපක 4.7 විය.

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ, භූමිකම්පාව කිලෝමීටර් 190 ක් ගැඹුරකින් සටහන් වූ බවයි.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?