ප්‍රවේශම් වෙන්න ! කාලගුණයෙන් අනතුරුදායක නිවේදනයක්

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීයර 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ප්‍රදේශ වලටත් එලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41
Video thumbnail
ගහන එක ග#නවා ආයේ කුඩු වෙන්නම - ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ
03:24
Video thumbnail
ගම්මන්පිල කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද ?මොළේ පරික්ෂා කරගන්න
01:36
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02