ප්‍රශ්නෙන් පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ හැමෝටමයි

පවතින තත්ත්වයෙන් ගොඩ එන්න පාර්ලිමේන්තුව කල්පනාවෙන් කටයුතු නොකළොත් මහජන නියෝජිතයන්ට ආපහු පොඩි වාහන වල යන්න වේවි යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදීයි

ආර්ථිකය බෙදා ගන්නො නැතිව දේශපාලනය බෙදාගෙන මේ ප්‍රශ්නය විසඳා ගන්නට බලමු යැයි කී අබෙිවර්ධන මහතා ප්‍රශ්නයෙන් පැනලා ගියොත් ඔක්කොටම ගුටි කන්න වන බව කී අබෙිවර්ධන මහතා ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වී බැන්නත් ගැහුවත් කමක් නැති බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?