ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකකට නව ප්‍රධානීන් පත් කෙරේ

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පත්කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

නිශාන්ත අනුරුද්ධ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වනවා.

මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී තනතුර සඳහා ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ පත්කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔහු මීට පෙර ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (05) බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57