ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා (21) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එදින පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කැළණිය, ප්‍රංශවත්ත පාර සහ සරසවි මාවතේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අනුව වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදූව සහ මරදාන පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

මීට අමතරව හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර සහ දළුපිටිය පාර සිට අක්බාර් ටවුන් පාලම දක්වා ද ජල සැපයුම අත්හිටුවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36