පළාත් හා දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හා සුළං

නැගෙනහිර,බස්නාහිර, සබරගමුව, ඌව පළාත්වලත් , මාතලේ හා මාතර දිස්ත්‍රික්ක වලටත් අද දින වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ සහ මොණරාගල දිස්ත්‍රික්කවලට සවස සහ රාත්‍රියේ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?