පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද

2025 වර්ෂයට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වනවා.

විභාගය අද (10) පෙරවරු 09.30ට ආරම්භ වන අතර, විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

කල්වේලා ඇතිව විභාගශාලා වෙත පැමිණෙන ලෙසටයි.

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත්වෙනවා .

ඒ, වෙනුවෙන් සුදුකම් ලබා සිටින විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 307,951ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 09. 30ට ආරම්භ වන විභාගය පස්වරු 12:15ට අවසන් වීමට නියමිත අතර, විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමට නියමිත අතර එය පෙරවරු 10.45 වන විට අවසන් වනවා.

අනතුරුව හිමිවන විනාඩි 30ක විවේකයකින් පසු පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15ට ආරම්භ වී පස්වරු 12:15ට අවසන් වීමට නියමිතයි.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ, විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන සහ සාමාන්‍ය ඔරලෝසුවක් රැගෙන යෑමට අවසර ලැබෙන බවත්, විභාග මධ්‍යස්ථානවලට දරුවන් රැගෙන යන අධ්‍යාපන උපකරණ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56