පරිසරය ආරක්ෂා කිරීමට ජනතා සහයෝගය ලබා ගන්න – පරිසර ඇමැතිගෙන් උපදෙස්

පරිසර සංවේදී කලාප හා ස්ථාන හඳුනාගෙන මහජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයට ලක් කරමින් එම ස්ථාන ආරක්ෂා කිරිමට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරිමේ ක්‍රියා මාර්ග කඩිනම්න් ගත යුතු ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යරවයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍යාංශ නිලධාරින් සමග පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී යි.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර මේ සම්බන්ධව පරිසර සංවේදී පිරිසක් නිර්මාණය කිරීමට දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරින්ගේ ද සහය ඇතිව නව වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ප්ලාස්ට්ක් හා පොලීතීන් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරිමටත් ඒ සම්බන්ධ ආදේශකයන් භාවිතා කිරිමට මහජනතාව දැනුවත් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

පොලිතීන් භාවිතයේ දී එක් වරක් පමණක් භාවිතවන පොලිතීන් සම්බන්ධය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ,ඒ සඳහා කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතු බවටත් අමාත්‍යවරයා සියලු නිලධාරින් උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14