දෙමාපියන්ගේ උණුහුම අහිමි වු නෙතුල පුතුගේ සංවේදී කතාව

කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්මෝදර වෙළේ ගෙදර, කොස්මෝදර, කොටපොළ ලිපිනයේ පදිංචි ජාලත්ගේ නෙතුල නෙත්සර නැමති 6හැවිරිදි පුංචි පුතාට තමන්‍ගේ ආදරණීය මෑණියන්ගේ උණුසුම අහිමි වන්නේ ඔහුට අවුරුදු එක හමාරක් වන විටය.එතැන් සිට ඔහු ඇතිදැඩි වූයේ තාත්තගේ හා ආච්චි අම්මාගේ සෙවනේය. නෙතුලගේ පියා ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ පොළක සේවය කර ඇත.

ඉකුත් 14 වනදා රාත්‍රී ඔහු දුරකතන ඇමතුමක් දී පුතුට පවසා ඇත්තේ පුතාට සෙල්ලම් කිරීමට ඩෝසරයක් ගේන්නම් කියාය. ඉස්කෝලෙට ඕන කරන බඩුටික ණයට ගන්න කියන්න ආච්චිට තාත්තා ඇවිත් ණය ටික බේරන්නම් පවසා ඇත.එහෙත් පසුදා උදෑසන වනවිට නිදියහනේදීම නෙතුලගේ පියා වන 32 හැවිරිදි ජේ ප්‍රියන්ත මෙලොව හැර ගොස් තිබුණි.15 දහවල් වන විටත් මරණයට හේතුවක් සොයා ගැනීමට නොහැකි විය.

දෙමාපියන් දෙදෙනාම අහිමි නෙතුල පුතු මොන්ටිසෝරියේ ටීචර් හා ආච්චි අම්මාත් එක්ක ඇවිත් දෙනියාය කලාපයේ ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලය 1 ශ්‍රේණියට ඇතුළත් කිරීම එතන හිටපු හැමෝගෙම ඇස් වලට කඳුලක් ගෙනාවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25