නුවරඑළිය, පුණ්ඩළුඔය දැවැන්ත නාය යෑමක්

නුවරඑළිය, පුණ්ඩළුඔය ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත නාය යෑමක් සිදුව තිබෙනවා.

මේ වන විට එම නායයෑමට ලක් වූ ප්‍රදේශය කෙරෙහි මුදා ගැනීමේ කණ්ඩායමක් යොදවා ඇති බවට වාර්තා වනවා.