මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 04කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.















පහත් තැනින් යයි ගලා ජලේ පර දේශපාලුවෙකුට ඔිනිඋනොත් පාරෙත් හදයි