නුගේගොඩ රැළියේ දී පොලිසිය සොයන සැකකරුවෙක් මතුවෙයි

මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළ සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයන්ට අදාළව හදුනාගැනීම සඳහා තවත් සැකකරුවන් 50 දෙනෙකුගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණ අතර එම පුද්ගල ඡායාරූප අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකරද සිටින අතර ඔහු අද පස්වරුවේ ජාතික ජන බලවේගය නුගේගොඩදී සංවිධානය කර තිබූ විරෝධතා රැළියට එක්ව සිටි අයුරු දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06