නිවාස කොල්ලකෑ කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට(ඡායාරූප)

නිවාස සහ දේපල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ද කණ්ඩායමක සැකකරුවන් දෙදෙනකු එලෙස කොල්ලකෑ භාණ්ඩ කිහිපයක් සමග වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබේ සොරකම් කරන ලද භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 05ක්.

ඒවා ප්‍රවාහනය සදහා භාවිත කළ කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද පොලිසිය භාරයට ගැනුණා.

සැකකරුවන් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2023 03 23 at 08.08.04 2
WhatsApp Image 2023 03 23 at 08.08.03 1 2
WhatsApp Image 2023 03 23 at 08.08.03 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?